Uncategorized

සියඹලාන්ඩුව වත්තේගම කැබිලිත්ත රක්ෂිතයට මී ගවයන් නිදහස් කරලා.

No Comments
වන සංරක්ෂණ දෙපාර් තමෙින්තුව සහ ශ්රි ලංකා යුධහමුදාව සමග එකතුව සියඹලාන්ඩුව වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ රැපියල් කෝටි 02 වැඩි මුදලක් වැයකර පැල රෝපනය කර තිබියදි, එම භුමියට මී ගව පටිටි හිමියන් මී ගවයන් නිදහස් කරලා.
දකුණ ප්රදේශයෙන් රැගෙනවිත් ඇති මෙි මීගවයන්ගේ හිමිකරැවන් දකුනේ දේශපාලකයන්ගේ සමීප හිතවතුන් බව අනාවරණය වි තිබෙි.
පැල රෝපනය කර ඇති මෙම රක්ෂිත භුමියට නිදහස් කර තිබෙන මී ගවයන් ප්රමාණය 500කට වැඩිබව මෙම පැල රෝපනයට එක්වු යුධහමුදා නිළධාරිහු කියති.
මෙම ගවපටිටි හිමියන්ට නඩු නොපවරන ලෙස ජනාධිපති ලේකමි කාර්යාලයෙන්,විෂයභාර හිටපු ඇමතිවරයාගෙන්,නියෝජ්ය කථානායකවරයාගෙන්,හා පරිසර හා වනසමිපත් අමාත්යංශයේ ලේකමිවරියගෙන් වන නිළධාරින්ට බලපෑමි.
මී ගවයන් නිසා හිටවපු පැල පමනක් නොව එම සතුනගේ අධික උලාකෑම නිසා රක්ෂිතයේ සිටින වන සතුන්ටත්, රක්ෂිතයේ පැවැත්මටත් ලොකු බලපෑමක් ඇතිකරන බව පරිසර සංවිධාන කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *