Uncategorized

සුදාවන්නිලා ඇත්තන් ඇතුලු ආදිවාසින් සිවිදෙනා බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට

No Comments
ගල්ඔය ජාතික වනෝද්යනයේ සේනානායක සමුද්රය ඉහත්තාවෙි මසුන් ඇල්ලිමෙි වරදට වනජිවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් බිබිල රතුගල ආදිවාසි නායක ඩි.එමි.බි සුදුබන්ඩා නොහොත් සුදාවන්නිලා ඇත්තන් ඇතුලු ආදිවාසින් සිවිදෙනා බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු ආදිවාසි නායකවරයා මුදාහැර ඉතිරි සැකකරැවන් සිවිදෙනා, එක් අයෙකුට රැපියල් ලක්ෂ බැගින්, රැපියල් ලක්ෂ 04ක ශරිර ඇපමත නිදහස් කිරිමට බිබිල මහේස්ත්රාත් මහේශිකා අමුණුගම මහත්මිය ඉකුත් 20 දා නියෝග කලාය.
මෙම නඩුව ගොනුකිරිමෙිදි වනජිවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් ආදිවාසි නායක ඩි.එමි.බි සුදුබංඩා නොහොත් සුදාවන්නිලා ඇත්තන්, නඩුවට ඇතුලත්තර තිබුනත්, සැකකරැවෙකු නොකර තිබිම විශේෂත්වයකි.
මෙම නඩුව වෙනුවෙන් පෙනිසිටි අමිපාර නිල්ගල වනජිවි කාර් යාලයේ නිළධාරියා විසින් රතුගල ආදිවාසි නායකයාගේ අනන්යතාව තහවුරැකර ගැනිමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියද, මහේස්ත්රාත්වරිය විවෘත අධිකරණයේදි පැවසුවෙි මෙම නඩුවට, වනජිවි නිළධාරින් විසින් ආදිවාසි නායකයා චුදියකු ලෙස ඇතුලත් නොකර තිබියදි, එවැනි අයෙකුගේ අනන්යතාව පරික්ෂාකිරිම සමිබන්ධයෙන් නියෝග ලබාදිමට තමන්ට බලයක් නොමැති බවයි.
මෙහිදි විත්ති පාර්ශවයේ ආදිවාසි නායකයා ඇතුලු ආදිවාසි ප්රජාව වෙනුවෙන් අධිකරනයේ පෙනිසිටි නිතිඥ බි.කේ තුෂාර වීරසිරි සහ ප්රබෝද ලියදිපිටිය මහතුන්ට බිබිල මහේස්ත්රාත් මහේෂානි අමුණුගම නියෝග කලේ ආදිවාසි නායකයා ඇතුලු ආදිවාසි ජනයාට, ගල්ඔය ජාතික වනෝද්යානයට ඇතුලුවිමට වනජිවි අධ්යක්ෂක ජනරාල්වරයා යමි අවසරයක් ලබාදි ඇත්නමි ඒ පිලිබදව සොයාබලා, ඊට අදාල ලියකියවිලි ලබන නඩුවාරයේදි අධිකරනයට ඉදිරිපත්කරන ලෙසයි.
මෙම නඩුවෙිදි ආදිවාසි නායකයා ඇතුලු ආදිවාසි චුදිතයින් වෙනුවෙන් නිතිඥ බි.කේ තුෂාර වීරසිංහ සහ ප්රබෝද ලියදිපිටිය යන මහතුන්,අධිකරණයේ නොමිලේ පෙනිසිටියේය.
මෙම නඩුව ලබන මාර් තු මස 09 දින නැවත කැදවිමට නියමිතය.
රතුගල ආදිවාසි නායකයා ඇතුලු ආදිවාසි සැකකරැවන් 05නා වනජිවි නිළධාරින් විසින්, සේනානයක සමුද්රයේ මසුන් අල්ලමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබුනේ ඉකුත් 2022 .12. 12 දිනය.
May be an image of 1 person, beard and outdoors

Leave a Reply

Your email address will not be published. Required fields are marked *