මරගලින් ඇරඹෙින ගංගා 02
විලඔය
අමිපාර දිස්ත්රික්කයට අයත් පානම ගමිමානයේ වැවි අමුණු 47 පෝෂණය කරනු ලබන විලඔය ඇරඹෙන්නේද, මරගල කදුවැටියෙන් හා හෙළබඩ බෝවිටිය කදුපංතියෙනි.මෙම කදුවැටියේ නැගෙනහිර හා ගිණිකොණ බැවුමි වල ඇති කුඩා ජල පහර රැසකින් ආරමිභවි පහතඅරාව,උඩික්කැප්පුආර,විලඔය යන ගමිමාන හරහා ඇතිමලේ ප්රදේශයට ගලා විත් ඇතිමලේ වැව පෝෂණය කරනු ලබයි.පසුව මෙය වටිටාරම වැව හා තවත් කුඩා වැවි අමුණු රැසක් ජලයෙන් පුරවා යාල ජාතික වනෝද්යානයට මායිමිව නැගෙනහිර දෙසට ගමන් කරයි.මෙි ගමනේදි තවත් ජල පහර රැසකින් සාරවත් වන විලඔය, කුමන වනෝද්යානය හා කුඩිමිබිගල අභය භුමියේ වෙසෙන වන සතුනගේ සා පිපාසාව නිවා පානම ගමිමානය දෙසට ගලයි.මෙම ගමනේදි පානම ගමිමානයේ වැවි අමුණු රැසක්ද පෝෂණය කරන මෙය, පානම ගමිමානයට ආසන්නයෙන් පානම කලපුව සමග එකතුවෙි.නැගෙනහිර පාලතේ ප්රධාන කලපු පරිසර පද්ධතියක් වන මෙය සමිපුර්නයෙන්ම නිර්මාණය වි ඇතිතේ මරගලින් ඇරඹෙන විලඔයෙන් කීවොත් එය නිවැරදිය.විලඔයෙන් වසරකට ජලය ඝණ ලිටර් මිලියන 858 ක් පමණ ගලාබසින අතර ඉන් ජලය ඝණ ලිටර් මිලියන 218ක් පමණ පාවිචිචියට නොගෙන මුහුදට ගලාබසි